2024-10-23 15:36:45
ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 20 දින බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-10-23 15:34:47
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම පීඑස්සී 2024 ඔක්තෝබර් මස 21 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව නව ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.
2024-10-23 15:25:46
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝබර් මස 17 සිට 19 දින දක්වා 22 පාබල සේනාංක මූලස්ථානයේදී කෘත්‍රිම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-23 15:00:31
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පම්පෙයිමඩු ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 19 දින එම නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-10-23 06:42:47
ධුරයෙන් නික්ම යන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 19 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-10-23 06:38:02
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික කරාතේ ශූරතාවලිය - 2024, ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හිදී බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.
2024-10-22 14:45:49
ඉන්දියානු උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඔවුන්ගේ එම පාඨමාලාවේ කොටසක් ලෙස 2024 ඔක්තෝබර් මස 17 දින අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණියහ. එසේ පැමිණි කර්නල් කේදාර් දත්තත්රායා ගුප්තා, කර්නල් ආදිත්‍ය කුමාර්, කර්නල් රාජ් අභිනව් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන් හමුවිය.
2024-10-22 14:20:53
ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් පී.ඩබ්ලිව්
2024-10-22 14:15:53
20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 20 දින මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල් පරිශ්‍රයේදී පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-21 20:40:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන්