2024-11-11 14:07:11
541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ 10 (ස්චෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 09 දින සිරිනාතකුලම් හන්දියේ සිට තිරුකේතිෂ්වරම් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක් සිදුකරන ලදී.
2024-11-11 14:07:10
භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 08 දින 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-11-11 14:00:38
16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 16 වන සංවත්සරය වෙනුවෙන් උත්සව මාලාවක් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එච්. වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම මත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 නොවැම්බර් මස 01 දින පවත්වන ලදී.
2024-11-08 14:53:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය වෙතින් පවත්වනු ලැබූ වෘත්තීය කෙඩෙට් නිලධාරි පාඨමාලා අදියර 1 සාර්ථකව හදාරා අවසන් කළ නිලධාරින් 18 දෙනෙකු එම මූලස්ථානය වෙත පිළිගැනීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
2024-11-08 14:53:20
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 නොවැම්බර් මස 06 දින ආරක්ෂක සේනා - මධ්‍යම යටතේ පාලනය වන යුද්ධ හමුදා රෝහල - දියතලාව, 7 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 8 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය යන ඒකකයන්හි සංචාරයක නිරත විය.
2024-11-08 14:53:05
541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.පී.ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ 5(ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 නොවැම්බර් මස 08 දින තේවන්පිඩ්ඩි,රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
2024-11-08 14:52:54
පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘නායකත්වය සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රවේශය’ මැයෙන් දේශනයක් සහ ප්‍රායෝගික සැසියක් 2024 නොවැම්බර් මස 6 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
2024-11-08 14:52:50
ශ්‍රී ලංකා නෙක්ස්ට් ජෙන් හොකී සංවර්ධන සමාජය මගින් ප්‍රථම වරට සංවිධානය කල 'නෙක්ස්ට් ජෙන්' ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලිය 2024 නොවැම්බර් මස 09 දින කොළඹ කෘත්‍රිම හොකී තණතිල්ලේදී පැවැත්විණි.
2024-11-08 14:52:41
7 (ස්වෙච්ඡා) බලඇණිය
2024-11-08 14:52:10
7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී