Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2024 14:53:05 Hours

5(ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වයි

541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.පී.ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ 5(ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 නොවැම්බර් මස 08 දින තේවන්පිඩ්ඩි,රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා නිලධාරීන්, සෙසුනිලයන් සහ පාසල් සිසුන් පිරිසක් සහභාගී විය.