2021-08-02 17:06:45
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් තවත් ජාතිය ගොඩනැගිමේ ව්‍යාපෘතියකට දායකවෙමින් වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
2021-08-02 16:51:21
අතිගරු ජනාධිපතිතුමන්ගේ 16 වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන පසුගිය මාර්තු මස 27 වන දින පිටබැද්දර ප්‍රදේශයේ සිදුකිරීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කළුබෝවිටියන විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාව වෙත උපදෙස් ලබාදුන්නේය.
2021-08-02 16:39:34
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,420 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 38 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
2021-07-30 23:25:57
ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ ආබාධිත රෝදපුටු ටෙනිස් ක්‍රීඩක සැරයන් ඩි.එච්.ආර්. ධර්මසේන නුඳුරේදී පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලිය - 2021 සඳහා...
2021-07-30 16:00:28
එළවළු සහ ආහාර භෝග වගාව ව්‍යාප්ත කිරිමේ අරමුණින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සහ පානීය ජලයට ලුණු මිශ්‍ර වීම වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර...
2021-07-30 15:59:45
බදුල්ල දිස්ත්‍රික්කයේ බඹරගල කන්ද ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (27) දින හදිසියේ ඇතිවු ගින්නක් 112 වන බලසේනාවේ භටපිරිස් විසින් මැඩපැවැත්වීමට සමත්විය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති,11 වන සේනාංකයේ සේනාංකාධිපති...
2021-07-30 15:58:28
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මහනුවර පිහිටි 11 වන සේනාංක මුලස්ථානයට ආසන්නයේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකෙරෙන යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.
2021-07-30 13:57:28
අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,510 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,490 දෙනා...
2021-07-30 13:56:28
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘වාරි සෞභාග්‍ය’ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් වැව් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිඔය, මහවැලි- එල් කලාපයේ වැව් 4 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු...
2021-07-30 12:15:44
විල්පත්තු විජයතිලක විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහවිලච්චියේ විමල හිමියන්ගේ ඉල්ලීමකට අනුව, 542 වන බලසේනාවේ භටපිරිස් එම විහාරස්ථානයේ විහාර මන්දිරය, ආවාසගෙය, ධර්ම ශාලාව, ඝන්ඨාර කුළුණ සහ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.