Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2021 15:59:45 Hours

යුද්ධ හමුදා භටපිරිස් හදිසියේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ බඹරගල කන්ද ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (27) දින හදිසියේ ඇතිවු ගින්නක් 112 වන බලසේනාවේ භටපිරිස් විසින් මැඩපැවැත්වීමට සමත්විය.  

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති,11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති ලබාදුන් උපදෙස් මත භටපිරිස් කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.