2021-08-11 15:30:16
59 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරාගේ ඉල්ලීමකට අනුව මුලතිව් රතුකුරුස සංවිධානයේ දිස්ත්‍රික් කළමණාකාරතුමන් විසින් පසුගිය ජූලි මස 27 දින අවශ්‍යතා සහිත පාසල් සිසුවෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනමන ලදී. මෙම ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ...
2021-08-11 15:00:16
54 වන සේනාංකයේ බුද්ධ අංශ භටපිරිස් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (07) දින අළුයම මන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 390 ක් සොයාගැනීමට සමත්විය.
2021-08-11 14:00:16
පේදුරුතුඩුව නගරය කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දින 14 ක කාලයක් හුදකලා කර නැවත එම හුදකලාබව ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරගැනීමට නගරයට පැමිණීමට අවශ්‍ය සෞඛ්යාරක්ෂිත වාතාවරණය සැකසීම සඳහා 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව නගරය විෂබීජහරණය කළහ.
2021-08-10 15:34:05
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ අධීක්ෂණය යටතේ පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් මහජනතාවට එන්නත්කරණය සිදුකිරිමේ වැඩසටහනක්...
2021-08-10 15:27:32
අයවැය හා මුදල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ 15 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත සඳුදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කලේය.
2021-08-10 14:00:47
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,922 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,904 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-08-10 13:21:47
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල පසුගිය සිකුරාදා (06) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ...
2021-08-10 12:17:46
ජනාධිපති නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් වෙත පැවරෙන ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් සිටිති. ඒ අනුව, පසුගිය මාස කිහිපය තුළ එම භටපිරිස්...
2021-08-10 10:17:46
ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර...
2021-08-10 08:00:46
ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන ගැමුණු හේවා බලකාය...