2021-11-01 18:10:02
යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජන්දුරේ සිරිවිමල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා එම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව පැවැත්වූ අතර ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
2021-11-01 18:08:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මූලික ආපදා ප්‍රතික්‍රියා පාඨමාලා - අංක 10 පසුගිය බ්‍රහස්පතින්දා (28) දින ආරම්භ කරන ලදී. එම පාඨමාලාවේ ආරම්භක දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් අනිල් සෝමවීර විසින් සිදුකලේය.
2021-11-01 18:04:02
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් දානපතියෙකුගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මින්නේරිය...
2021-11-01 17:45:02
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ මාස 10 කට අධික කාලයක් දිවයින පුරා වසාදමා තිබු පාසල් නැවත විවෘත කිරීමට ප්‍රථම එම පාසල්වල විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයේ භටපිරිස් වේලන්කුලම් ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරිම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
2021-11-01 17:30:02
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ මුරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සමන්ත වික්රමසේන පසුගිය බ්‍රහස්පතින්දා (28) දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ...
2021-11-01 17:25:02
පියගම කොස්ගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සිරිවිමල හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව පාතේගම ගංගාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු පසුගිය බ්‍රහස්පතින්දා (28) දින සහභාගී වූවේය.
2021-11-01 17:20:02
ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ විදුහල්පති විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින එම විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කරන ලදී.
2021-11-01 17:04:02
කිලිනොච්චියේ පිහිටි1 වන බලකාය යටතේ දඹුල්ල ප්රදේශයේස්ථාපිත53 වන සේනාංක මූලස්ථානයේ 28 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා (28) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-11-01 14:50:16
පසුගිය පැය 72 ක කාලය තුළ ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙහියන්වල ප්‍රදේශය, මුතියංගණ විහාරස්ථානය, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...
2021-11-01 14:40:16
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය අනුග්‍රාහකත්වය මත පසුගිය බ්‍රහස්පතින්දා (28) දින මඩු, සින්නපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පදිංචි කායික ආබාධයකට...