01st November 2021 17:25:02 Hours
පියගම කොස්ගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සිරිවිමල හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව පාතේගම ගංගාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු පසුගිය බ්‍රහස්පතින්දා (28) දින සහභාගී වූවේය.
එහිදී, එම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් මුල්ගල තබා වැඩ කටයුතු කරන ලදී.