2021-12-21 21:00:02
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය අවසන් කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඇතුළු සිය පවුලේ සාමාජිකයින්...
2021-12-21 18:53:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී අඟහරුවාදා (21) දින රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ජගත්...
2021-12-21 10:00:22
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 72 සංවත්සරය ඉකුත් ඉරිදා (12) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක...
2021-12-20 14:00:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත්වීමට සුදුසුකම් ලැබූ කෙඩෙට් නිලධාරින් විසින් ඔවුන් යුද්ධ හමුදාවේ තීරණ ගැනීමේ හැකියා සහිත වෘත්තීය සුදුසුකම් සැපිරූ කණ්ඩායමක් බව විදහාපාමින් සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම...
2021-12-20 07:13:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් නවතමයෙන් ඉදිකළ නේවාසිකාගරය විවෘත කිරිමේ උත්සවය පසුගිය ඉරිදා (19) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූහ.
2021-12-20 06:51:26
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක්...
2021-12-19 22:00:14
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පේමදූව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (19) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.
2021-12-19 21:50:14
ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවි හේරත් යුද්ධ හමුදා මූලස්ථානයේ නවතමයෙන් ස්ථාපිත කළ ඉදිරි දර්ශන සැලසුම් හා ක්‍රියාත්මක කිරිමේ අංශයේ ප්‍රථම අධ්යක්ෂ ලෙස ඉකුත් සදුදා (20) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගත්තේය. එම අවස්ථාවට...
2021-12-19 21:45:14
සම්පත්නුවර ප්‍රදේශයේ මහවැලි අධිකාරියේ එල් කලාපයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල දරු දරියන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ තොගයක් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලි මාධව පෙරේරා...
2021-12-19 21:30:14
1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් සිය තාක්ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය යොදාගනිමින් තෙල්දෙණිය, රඹුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ නව පරිඝණක විද්‍යාගාරයක් ඉදිකරන ලදී. Agility Logistics (pvt) Ltd ආයතනයේ මූල්‍යමය...