2024-12-07 06:50:31
නොවැම්බර් මස 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙතින් 2024 දෙසැම්බර් මස 04 දින එම රෝහල් පරිශ්‍රයේදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ‘නිරෝගිමත් යුද්ධ හමුදාවක් - නිරෝගිමත් දැයක්’ තේමාව ඔස්සේ පැවති මෙම වැඩසටහන සෞඛ්‍ය සම්පන්න, බෝ නොවන රෝගවලින් තොර හමුදාවක් ගොඩනැඟීමේ අරමුණින් පැවැත්විණි.
2024-12-07 06:42:14
දඹුල්ල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමන්ගේ ඉල්ලීමකට අනුව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්රක පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් එම රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
2024-12-07 06:30:13
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 04 දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේදී ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.
2024-12-05 22:05:58
ධුරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 03 දින පලාලි ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-12-05 22:03:34
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 15 වන බලකාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල්
2024-12-05 22:02:08
‘National League Baseball Tournament – 2024’ තරඟාවලිය
2024-12-05 21:58:20
11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාලදිවත්ත ප්‍රදේශයේ මනුසත්
2024-12-05 21:56:14
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 4 දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-12-05 21:52:02
හන්තාන කඳුවැටිය තරණය කිරීමේදී අතරමං වූ කොළඹ ප්‍රදේශයේ ප්රමුඛ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16 ත් 17 ත් අතර සිසුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2024 දෙසැම්බර් මස 04 දින 111 පාබල බලසේනාවේ භටපිරිස් විසින් බේරාගනු ලැබීය. සංචාරයක් සඳහා මහනුවර ප්‍රදේශය වෙත පැමිණි මෙම සිසුන් අනාරක්ෂිත ප්‍රදේශයක ගවේෂණයක යෙදී සිටියදී එක් සිසුවෙකුගේ පාදයක් ආබාධයකට ලක්වීමත් සමඟ මෙම සිසුන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. මීදුම සහිත තත්ත්වයන් හමුවේ ඔවුන් තවදුරටත් අසීරුතාවයට පත්ව ඇති අතර එම කඳුවැටිය තරණය කිරීම දුෂ්කර කරමින් ආපසු පැමිණීමට පැහැදිලි මාර්ගයක් නොමැතිව ඔවුන් අතරමං වී ඇත.
2024-12-05 21:25:01
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 නොවැම්බර් මස 29 දින අනුරාධපුර, කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීය.