2022-03-30 12:30:33
මින්නේරිය ප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 23,780 ක ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (25) දින ලක්පොහොර සමාගම...
2022-03-30 10:30:33
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි. හිඟුරක ප්‍රාථමික විද්‍යාලයේ ...
2022-03-30 09:30:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනිකයින් බදවා ගැනීම මේ දිනවල සිදුකරමින් පවතින අතර, පහත දක්වා ඇති සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර 2022 ජුනි මස 30 වන දින දක්වා පහත සඳහන් බඳවා ගැනීමේ මධ්‍යස්ථාන...
2022-03-30 08:30:33
මොණරාගල දිස්ත්‍රික්කයේ හොරොම්බුව, සුදුවතුආර රක්ෂිතයේ ඉකුත් සිකුරාදා (25) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාව යටතේ සේවයේ නියුතු...
2022-03-29 18:07:41
ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබු ‘ජාතික නවක ජූඩෝ ශූරතාවලිය - 2022’ මාර්තු මස 18 දින සිට 20 දින දක්වා ත්‍රිකුණාමලය මැක්හේෂියර් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2022-03-29 11:57:36
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පදවිය සී යාය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ පාසල් දරු දැරියන් 155 දෙනෙකු වෙත පාසල් උපකරණ පසුගියදා බෙදාදෙන ලදී. දිවංගත ගුණදාස රාජපක්ෂ මහතා සිහිකරමින් එම පවුලේ සාමාජිකයින් විසින් මෙලෙස පාසල් උපකරණ...
2022-03-29 11:51:53
ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සඳුදා (21) දින ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය සිකුරාදා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
2022-03-29 11:47:49
විජයබාහු පාබල රෙජිමේන්තුවේ 32 වන සංවත්සරය සනිටුහන් කරමින් සැමරුම් උත්සවයක් බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (22) දින රෙජිමේන්තු අධිපති මෙන්ම අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික...
2022-03-29 11:44:45
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය සිකුරාදා (25) දින නැව්ගල ප්‍රදේශයේ ප්‍රධාන රක්ෂිත වනයේ කල වැටලීමකදී අඩි 6 ත් 7ත් අතර උසැති ගංජා පැල 1000ක් පමණ විනාශ කර ඇත.
2022-03-26 19:01:17
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ටොන් 60 ක තොගයක් ඉකුත් සඳුදා (21) දින ලක්පොහොර සමාගම වෙත නිල වශයෙන් භාරදෙන ලදී.