2022-04-30 04:01:47
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථානයේදී ‘Paradigm Shift in Military Logistics in Jaffna Peninsula’ යන තේමාව යටතේ...
2022-04-30 03:56:45
කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගිමත් දැයක්’ ව්‍යපෘතියට සමගාමීව සෞඛ්‍ය සම්පන්න...
2022-04-26 19:38:06
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි ජේ චන්ග් මහත්මිය (Ms Julie J Chung) පසුගිය ඉරිදා (24) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය...
2022-04-25 19:43:09
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත පසුගිය බදාදා (20) දින වවුනියාව පලිනගර් විද්‍යාලයේ අවශ්‍යතා...
2022-04-25 19:40:12
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් විසින් කුරුණෑගල ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව රුපියල් 350,000/= ක වටිනාකමකින් යුත් වියළි...
2022-04-25 19:36:24
141 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල්...
2022-04-20 19:55:26
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලස්ථානයේ සේවයේ නියුතු...
2022-04-20 19:52:13
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භටපිරිස් ‘ත්‍යාහී’ පුණ්‍ය භාරයේ අනුග්‍රාහකත්වය මත මරුතෝඩෙයි, වෙහෙරතැන්න, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන...
2022-04-20 19:48:22
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මකුළැල්ල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 115 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ...
2022-04-19 18:10:36
යාපනය අර්ධද්වීපයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙත නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන...