2023-04-01 18:59:04
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.
2023-04-01 18:55:44
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 30) දින පාලන පරීක්ෂාවක් සඳහා පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
2023-03-30 22:49:01
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් දර්ශන විජේසේකර 2023 මාර්තු මස 24, 27 සහ 28 තෙදින තුළ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි...
2023-03-30 20:20:57
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය බදාදා (මාර්තු මස 29) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වෙමින් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සමඟින් සුහද හමුවක් පැවැත්වීය.
2023-03-29 19:10:20
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය බදාදා (29) දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක නිරත වූයේය.
2023-03-29 19:00:20
ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් චමින්ද පැස්කුවෙල් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 16) දින පාන්ගොල්ලේ පිහිටි ‘අභිමංසල 3’ නව සේනාවිධායක ලෙස හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2023-03-29 18:50:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල වෙතින් පසුගිය සිකුරාදා (24) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
2023-03-27 23:22:02
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (16) දින විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2023-03-25 21:45:58
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් ‘මහ’ කන්නය වෙනුවෙන් අස්වැද්දවූ අක්කර 10 ක භූමි ප්‍රමාණයක වී අස්වැන්න නෙළීමේ කටයුතු සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින ආරම්භ කරනලදී.
2023-03-25 21:39:38
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඉකුත් සිකුරාදා (24) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර, පාලන පරික්ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.