2023-06-18 16:10:40
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී පසුගිය බදාදා (ජුනි මස 14) දින ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ නිල සංචාරයක නිරත විය.
2023-06-17 21:01:04
ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) නියෝජනය කරන දූත පිරිසේ ප්‍රධානී සේවරින් චාපාස්...
2023-06-17 20:53:54
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී...
2023-06-16 20:01:34
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්වී එන්ඩීයූ පීඑස්සී පසුගිය බදාදා (ජුනි මස 14) දින ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දර මහතා සහ යාපනය ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා හමුවිය.
2023-06-16 19:50:34
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක...
2023-06-16 19:40:34
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ පසුගිය සඳුදා (ජුනි මස 12) දින අනුරාධපුරය ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
2023-06-16 19:30:34
වසර 34 කට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එච්.එම්.එල්.කේ අමුණුගම වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (04) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-06-15 23:55:08
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෆ්රැන්කොයිස් පිලිප් ගැරෝක්ස්...
2023-06-15 23:53:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් ලෙස ධූරයේ රාජකාරි භාරගත්...
2023-06-15 23:52:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ...