2025-01-31 15:22:10
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ වයඹ පළාත් ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණය යටතේ, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2025 ජනවාරි මස 28 දින කුරුණෑගල දුම්රිය ස්ථානයේ දී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමඟාමීව සිදු කරන ලද මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් අධීක්ෂණය කරන ලදී.
2025-01-31 10:52:51
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී
2025-01-31 10:51:05
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 30 දින පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.
2025-01-31 09:22:31
යුද්ධ හමුදා මූලස්ථාන කාර්යාලයේ පැවති සරල උත්සවයකදී නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක ඩබ්ලිව්වී ආර්එස්පී එන්ඩීසී විසින් 2025 ජනවාරි මස 29 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2025-01-30 14:31:53
ශ්‍රී ලංකාව, මාලදිවයින සහ බංගලාදේශය සඳහා නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් පයින් මහතා සහ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අතර හමුවක් 2025 ජනවාරි මස 29 දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2025-01-29 19:55:51
මහනුවර ලෙක්සිකන් ජාත්‍යන්තර
2025-01-28 19:59:36
මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව
2025-01-28 14:20:49
වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව 2025 ජනවාරි 26 දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.
2025-01-28 14:19:58
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී පැවති සැඟවුණු වෙඩික්කරු පුහුණු
2025-01-28 14:18:59
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 223 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 27 දින ත්‍රිකුණාමලය, මොරවැව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.