Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2025 10:52:51 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 22 පාබල සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් හමුවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2025 ජනවාරි මස 22 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම් හේමන්ත කුමාර යන මහත්වරුන් හමුවිය.

මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු එම සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.