2024-02-26 12:11:16
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ
2024-02-26 12:08:27
යාපනය කන්කසන්තුරේ ඓතිහාසික මුත්තුමාරි අම්මාන්
2024-02-26 12:06:29
දඹුල්ල, හල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2024 පෙබරවාරි මස 22 සහ 23 දෙදින තුළ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-02-25 15:25:15
23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 22 දින වැලිකන්ද, මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය.
2024-02-25 15:22:51
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 පෙබරවාරි මස 17 සහ 18 දෙදින තුළ 563 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2024-02-25 15:19:57
561 පාබල බලසේනාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පුලියන්කුලම් ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව පෙබරවාරි මස 22 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී පුලියන්කුලම්, කුරිසුද්දකුලම් ගම්මානයේ සිවිල් වැසියන් වෙනුවෙන් ‘සිද්ධා ආයුර්වේද’ නමින් වෛද්‍ය සායනයක් පැවැත්විණි.
2024-02-25 12:13:20
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් වවුනියාව දිස්ත්‍රික්...
2024-02-23 17:31:01
අඛණ්ඩව 57 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 23) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානය අසලින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.
2024-02-22 17:45:32
මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරිනියක් වෙනුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි රණවීර මහත්මිය ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
2024-02-22 17:41:57
කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගී එස්එම් (Colonel Mandeep Singh Negi SM) පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සංචාරයක නිරත විය.