පුවත් විශේෂාංග
-
2015-12-04 15:47:41
විවිධ පාඨමාලා සඳහා යාපනය වෙත පැමිණෙන ශිෂ්‍ය නිළධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා පැරණි ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්කරණය කොට නව නේවාසිකාගර සංකීර්ණයක් ලෙස විවෘත කිරීම යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති.....
-
2015-12-04 15:43:38
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක කිහිපයක් එක්ව ශ්‍රමදාන ව්‍යාපාරවල නිරත වූ අතර, පසුගිය සඳුදා (23) සහ සිකුරාදා (27) දින මෙසේ 12 වන සේනාංකයේ සෙබලුන් විසින් ශ්‍රමදාන.....
-
2015-12-01 20:13:07
පසුගිය 25 වන දිනට යෙදුනු ඉල් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කතරගම දේවාල පරිශ්‍රයේ පැවති ඉල් මහා පෙරහැරට සහභාගි වූ සැදැහැවතුන් වෙනුවෙන් ‘දන්සැලක්’ පැවැත්වීමට 12 වන සේනාංකය පියවර ගනු ලැබීය.
-
2015-12-01 20:10:57
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ බලකාධිපතිගේ අධීක්ෂණය යටතේ පනාගොඩ 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයේ දී .....
-
2015-12-01 20:05:46
පුදුකුඩිඉරිප්පු ශ්‍රී සුබ්‍රමනියම් විදුහලේ දී සිවිල් වැසියන් උදෙසා යුද හමුදාව සංවිධානය කළ වෛද්‍ය සායනයක් සෙනසුරාදා (28) දින පැවැත්විනි.
-
2015-12-01 19:56:00
නාච්චිකුඩා ප්‍රදේශයේ දිළිඳු පවුල් 05 ක් සඳහා වියළි සලාක පාර්සල්, නිමි ඇඳුම් සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීම පසුගිය බදාදා (22) දින සිදු කෙරිනි.
-
2015-12-01 19:53:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ නවතමයෙන් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය පසුගිය බ්‍රහස්පතින්දා (26) දින විවෘත කරන ලදි.
-
2015-12-01 19:36:11
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශය තුල රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ සිවුවන ඉංග්‍රීසි භාෂා.....
-
2015-12-01 19:23:55
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ සිවුවන කථනය පිළිබඳ දමිල භාෂා ප්රවීනතා පාඨමාලාවේ සමාප්ති උළෙල බ්‍රහස්පතින්දා (26) දින ....
-
2015-12-01 19:19:50
බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පසුගිය නොවැම්බර් 20 වන දින ජාතික සවි එසවිමේ ශුරතාව - 2015 පැවැත්විණි. ඒ වෙනුවෙන් පැවති තරඟාවලිය සඳහා විවිධ ආයතන සහ පාසල් නියෝජන කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වූහ.