Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 15:43:38 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් දියත් කළ ශ්‍රමදාන ව්‍යාපාර

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක කිහිපයක් එක්ව ශ්‍රමදාන ව්‍යාපාරවල නිරත වූ අතර, පසුගිය සඳුදා (23) සහ සිකුරාදා (27) දින මෙසේ 12 වන සේනාංකයේ සෙබලුන් විසින් ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී . තව ද 122 බලසේනාවේ සෙබලුන් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙඹරවැව විද්‍යාලයේ ක්‍රීඩාංගණය පිරිසිදු කිරීම සහ ගොඩනැගිලි කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලදී. එමෙන්ම 121 බලසේනාව යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් කටුගල්ගේ විහාරස්ථානය සහ එම භූමිය පිරිසිදු කිරීම මෙන්ම කැඩීබිඳි තිබූ ස්ථාන පිළිසකර කිරීම සිකුරාදා (27) දින සිදු කළෝය. Nike Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals