Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2015 20:13:07 Hours

12 වන සේනාංකයෙන් දන්සැලක්

පසුගිය 25 වන දිනට යෙදුනු ඉල් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කතරගම දේවාල පරිශ්‍රයේ පැවති ඉල් මහා පෙරහැරට සහභාගි වූ සැදැහැවතුන් වෙනුවෙන් ‘දන්සැලක්’ පැවැත්වීමට 12 වන සේනාංකය පියවර ගනු ලැබීය. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් මෙම සේනාංකය යටතේ වන 122 බල සේනාව, 14 වන ගජබා රෙජිමේන්තුව, 17 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන (සෙව්) ගැමුණු හේවා බලකාය සහ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව තම සහයෝගය මෙම කටයුත්ත සඳහා ලබාදුනි. මෙම දන්සැලෙන් සැදැහැවතුන් 9000 කට පමණ ආහාර සැපයීමට යුද හමුදාවට හැකිවිය.Nike footwear | Nike Shoes, Sneakers & Accessories