Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2015 19:53:33 Hours

කිලිනොච්චි අටවිසි බුද්ධ මන්දිරය විවෘත කෙරෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ නවතමයෙන් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය පසුගිය බ්‍රහස්පතින්දා (26) දින විවෘත කරන ලදි. එම ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් මෙහි දි අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම සිදු කළ අතරම, මෙම ස්ථානයේ දී ආගමික වතාවත් ද සිදු කරන ලදි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.Running Sneakers Store | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf