Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 15:47:41 Hours

ශිෂ්‍ය නිළධාරීන් සඳහා නව නේවාසික පහසුකම්

විවිධ පාඨමාලා සඳහා යාපනය වෙත පැමිණෙන ශිෂ්‍ය නිළධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා පැරණි ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්කරණය කොට නව නේවාසිකාගර සංකීර්ණයක් ලෙස විවෘත කිරීම යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ සුරතින් ඉරිදා (29) දින සිදු කෙරිනි. පාඨමාලාව සඳහා සහභාගීවන ශිෂ්‍ය නිළධාරීන් සහ උපදේශකවරුන් වෙත නවාතැන් පහසුකම් ලබා ගැනීමේ දී මීට පෙර විවිධ දුෂ්කරතාවලට මුහුණ දුනි. මෙසේ ප්‍රතිසංස්කරණය කළ නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය නිසා ඉහත ගැටළුවලට විසදුම් ලැබුණු අතර, අධ්‍යන කාමරයක් සහ පරිගණක කාමරයක් ඇතුළු අනෙකුත් පහසුකම් සහිතව නිළධාරීන් 40 දෙනෙක් සඳහා මෙහි නවතැන් පහසුකම් ලබා ගත හැක. යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත මෙය සිදු කෙරිනි.Running Sneakers | Nike sneakers