පුවත් විශේෂාංග
-
2016-01-26 20:35:58
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් විසින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය.....
-
2016-01-26 20:33:28
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් 563 බලසේනාවේ නවතමයෙන් ඉදි කරනු ලැබූ කාර්යාල ගොඩනැගිල්ල බ්‍රස්පතින්දා (19) දින විවෘත.....
-
2016-01-26 20:27:46
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සදහා අපද්‍රව්‍ය කළමණාකරනය සහ පරිසර දූෂණ පාලනය.....
-
2016-01-26 18:57:49
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් (15) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.....
-
2016-01-26 17:13:41
සෙබලුන්ගේ විනය නිවැරදිව පවත්වා ගැනීම සදහා මෙන්ම චිත්ත ධෛර්ය සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 2016 වසරේ පවත්වනු ලැබූ පළමු යෝග පාඨමාලාව .....
-
2016-01-26 17:03:51
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජනක වල්ගම සිය ධූරයෙන් නික්ම යමට පෙර ජනවාරි මස 12 වන දින 24 වන සේනාංකයේ සංචාරයක නිරත විය....
-
2016-01-24 20:44:47
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කල AIA අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම ඉරිදා (24) දින සමත්විය. ඒ තරගාවලියේ අවසන් තරගයේදී ........
-
2016-01-23 16:42:39
යුද හමුදාවට සහ මව්බිමට අගනා මෙහෙයක් ඉටු කරමින් යුද හමුදා සේවයෙන් විශ්‍රම යනු ලැබූ ගජබා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල හට සිකුරාදා (22) දින සාලියපුර ගජබා රෙජිමේන්තු.........
-
2016-01-22 17:59:49
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් බ්‍රහස්පතින්දා (21) .....
-
2016-01-22 17:54:43
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 18 සිට 20 දක්වා දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට....