Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2016 17:13:41 Hours

කිළිනොච්චි සෙබලුන් වෙනුවෙන් 2016 වර්ෂයේ ප්‍ර‍ථම යෝග පාඨමාලාව ආරම්භ වේ

සෙබලුන්ගේ විනය නිවැරදිව පවත්වා ගැනීම සදහා මෙන්ම චිත්ත ධෛර්ය සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 2016 වසරේ පවත්වනු ලැබූ පළමු යෝග පාඨමාලාව භාරතිපුරම්හි පිහිටි යුද හමුදා උසස් පාබල පුහුණු පාසලේ දී ජනවාරි 18 වන දින ආරම්භ විය. එම පාඨමාලාව සදහා කොමිෂන් නොලත් නිලධාරීන් 42 දෙනෙක් තෝරාගෙන ඇත. 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වී.ඒ සුදසිංහ ආරම්භක දේශනය සිදු කළ අතර, මෙම පාඨමාලාව පෙබරවාරි 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. Sports brands | UK Trainer News & Releases