Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2016 20:33:28 Hours

563 බලසේනාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් 563 බලසේනාවේ නවතමයෙන් ඉදි කරනු ලැබූ කාර්යාල ගොඩනැගිල්ල බ්‍ර‍ස්පතින්දා (19) දින විවෘත කරනු ලැබීය. 563 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.පී.යූ ගුණසේකරගේ ආරධනයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති, අණ දෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. Best Nike Sneakers | Entrainement Nike