පුවත් විශේෂාංග
-
2016-04-23 12:04:56
නැගෙනහිර ආරක්ෂක සේනා ඉදිරි නඩත්තු පෙදෙසෙහි භට පිරිස් විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මගපෙන්වීම යටතේ පසුගිය සිකුරාදා (08) දින මින්නේරිය පාබල චතුරශ්‍රයේදී අවුරුදු.......
-
2016-04-23 12:01:30
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස්. විතානගේ පසුගිය අඟහරුවාදා (19) දින මුලතිව් යුද හමුදා මුලික රෝහලේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේ දී ආඥාපතිතුමා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා ඔවුන්..........
-
2016-04-23 11:56:47
මුලතිව් ආරක්ෂක සේනාව විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ පසුගිය බ්‍රස්පතින්දා (21) දින පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ.......
-
2016-04-21 11:02:14
යුද හමුදා මූලස්ථානයේ නව අවුරුදු ක්‍රියාකාරකම්වලට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනාවේ ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න දියතලාවේ පිහිටි යුද හමුදා මූලික රෝහලේ සංචාරය කොට එහි ප්‍රතිකාර....
-
2016-04-21 10:57:40
11 වන සේනාංකයට අයත් 111 බල සේනාවේ මහනුවර කේන්ද්‍රකොට ගෙන ස්ථාපිත 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට....
-
2016-04-21 10:54:07
සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනාව විසින් ඉරිදා (17) දින මුලන්කාවිල් මහජන ක්‍රීඩාංගනයේ දී නව අවුරුදු උත්සවයක් සංවිධානය කළ අතර, සම්ප්‍රදායික සිංහල හා දමිළ.....
-
2016-04-20 16:54:11
සිංහල හා දමිළ නව අවුරුද්දට සමගාමිව යාපනය ආරක්ෂක සේනා ඉදිරි නඩත්තු පෙදෙස විසින් සෙනසුරාදා (16) දින යාපනය ‘පොල්සෙවණ’ ක්‍රීඩා පිටියේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.
-
2016-04-20 16:48:10
එම්.එන් තෙන්නකෝන් අනුස්මරණ ජූඩෝ තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ යුද හමුදා ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
-
2016-04-20 16:31:50
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්. රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනාව විසින් පනාගොඩ යුද හමුදා ජනපද පරිශ්‍රයේ දී නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ටෙනිස් පුහුණුව ලබාදීමට....
-
2016-04-19 19:51:20
මධ්‍යම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් එම සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එස්. ඩයස්ගේ උපදෙස් මත ක්‍රීඩා උත්සවයක් සහ ප්‍රජා සේවා වැඩසටහන් සංවිධානය.....