පුවත් විශේෂාංග
-
2016-05-05 10:02:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු සෙසු නිළයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පසුගිය සඳුදා ....
-
2016-05-05 09:58:57
22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් තුල අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම සේනාංකය විසින් සංවිධානය කළ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ....
-
2016-05-02 19:35:15
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් යුද හමුදා මුලස්ථානයේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් අප්‍රේල් මස 26 වන.....
-
2016-05-02 19:31:15
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අප්‍රේල් මස 8 - 10 දින දක්වා තෙදින වැඩමුළුවක් පැවැත්වීය.
-
2016-05-02 19:26:53
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්න පසුගිය බ්‍රහස්පතින්දා (28) දින දියතලාව 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලස්ථානයේ සංචාරයක නිරත වූවේය.
-
2016-05-02 19:21:31
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය එහි රාජකාරියේ නියුතු භට පිරිස් වෙනුවෙන් ඔරියන්ට් ඇකඩමි පෞද්ගලික ආයතනය සමඟ එක්ව තවත් පරිගණක පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය.
-
2016-05-02 19:16:23
පසුගිය අප්‍රේල් 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී එහි භට පිරිස් වෙත කාලිනව වැදගත් වන මාතෘකා පිළිබඳ..........
-
2016-04-30 14:49:17
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 23 වන සේනාංකය යටතේ සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අප්‍රේල් මස 5 - 7 දක්වා තෙදින වැඩමුළුවක් පවත්වනු ලැබීය....
-
2016-04-30 14:47:29
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 23 වන සේනාංක සෙබලුන් විසින් ‘පරිසර සංරක්ෂණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (25) දින පවත්වනු ලැබීය....
-
2016-04-30 14:44:05
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීමෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් ‘මත් ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මධ්‍යම.....