Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2016 14:49:17 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වැඩමුළුවක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 23 වන සේනාංකය යටතේ සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අප්‍රේල් මස 5 - 7 දක්වා තෙදින වැඩමුළුවක් පවත්වනු ලැබීය. ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ට අදාල කාර්යභාරයන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රායෝගික හා ලිඛිත ක්‍රියාකාරකම් ඇතුලත් මෙම වැඩමුළුව පැවැත් වූ අතර, එම ආරක්ෂක සේනාව යටතේ සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 156 දෙනෙක් ඊට සහභාගි වූහ. ඉංජිනේරු සේවා බලකායේ විශ්‍රාමික බලලත් නිලධාරින් 1 ‍කේ.එච්.ඒ සෙනෙවිරත්න විසින් ඒ සඳහා දේශන පැවැත්වීය. නැගෙනහිර ආරක්ෂක සේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මෙහි ආරම්භක අවස්ථාවට සහභාගි වූවේය. 23 වන සේනාංකයේ අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මීට සහභාගි වුහ.Adidas footwear | jordan Release Dates