Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2016 19:21:31 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් ආරම්භ කෙරේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය එහි රාජකාරියේ නියුතු භට පිරිස් වෙනුවෙන් ඔරියන්ට් ඇකඩමි පෞද්ගලික ආයතනය සමඟ එක්ව තවත් පරිගණක පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය. පසුගිය අප්‍රේල් 27 වන දින ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ, 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ මෙන්ම අනෙකුත් ඒකකයන්හි භට පිරිස් 160 දෙනෙක් එක්ව සිටිති. මෙම පාඨමාලාව ජූලි 26 වන දින දක්වා පැවැත්වේ.Sports Shoes | Nike Air Max 270