පුවත් විශේෂාංග
-
2016-05-29 13:02:15
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණය මත එම මූලස්ථානය යටතේ සේවයේ යෙදී සිටින භට පිරිස්හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 11 වන සේනාංකය විසින් තවත් පරිගණක පාඨමාලාවක් පවත්වන ලදී. ඒ සඳහා.....
-
2016-05-29 13:00:05
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණය යටතේ එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී නිලධාරීන්ගේ පුහුණු දින වැඩසටහනක් බදාදා (25) දින පැවැත්විනි. එයට එම මූලස්ථානයට....
-
2016-05-25 17:25:00
ගරු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා රාජ්යේ නියෝජිතයින් පිරිසක් සමඟින් පසුගිය සඳුදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
-
2016-05-25 16:54:04
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාන්ගොල්ල ‘අභිමංසල - 3’හි නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන්ට ත්යාඅග පිරිනැමීම යුද හමුදා මාධ්යි උපදේශක සිසිර විජේසිංහ මහතා සමඟින් දානපතීන් සහ සිංහ සමාජයේ......
-
2016-05-25 11:48:12
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝවිද්යාු මෙහෙයුම් අධ්‍ය-ක්ෂ මණ්ඩලය විසින් ‘සමාජවිරෝධි ක්රිඋයාකාරකම්’ පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩමුළු 3 ක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව්හි දී......
-
2016-05-24 19:18:38
වාර්ෂිකව පැවැත්වෙන ශ්රීර පාද වන්දනා සමය නිමවීමත් සමඟ පුරාණ චාරිත්රානනුකූලව සධාතුක කරඬුව සමගින් සුමන සමන් දේව ප්ලුතිමාව සහ දේවාභරණ උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවීමේ පෙරහැර පසුගියදා සිදු කෙරිනි.
-
2016-05-24 16:26:38
බණ්ඩාරවෙල විශාඛා මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කළ ඉල්ලීමකට අනූව 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භට පිරිස්.......
-
2016-05-24 16:23:35
සමාජය තුල යුද හමුදා සාමාජිකයින් වෙතින් සිදු විය හැකි සමාජවිරෝධි හා නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීමට දැනුවත් කිරීමේ වැඩමුළුවක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස් විතානගේගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා......
-
2016-05-24 09:08:56
ඔරියන්ට් ඇකඩමි ආයතනයේ අනුග්‍රහය ඇතිව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධානයෙන් නිලධාරීන් දෙදෙනෙක් ඇතුලත්ව යුද හමුදා සාමාජිකයින් 40 දෙනෙක් සඳහා පරිගණක පාඨමාලාවක් සති තුනක කාලයක්.....
-
2016-05-24 09:06:57
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිකුරාදා (20) දින මුලතිව්හි යුද හමුදා මූලික රෝහලේ දී පැවැත් වූ අතර, එම අවස්ථාවට ගරු උතුරු පලාත් ආණ්ඩුකාර.....