Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2016 16:26:38 Hours

විදුහල්පතිගේ ඉල්ලීම මත පාසල් භූමිය පිළිසකර කිරීමට යුද හමුදාව එක්වේ

බණ්ඩාරවෙල විශාඛා මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කළ ඉල්ලීමකට අනූව 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භට පිරිස් විසින් එම පාසල් භුමිය ශ්‍ර‍මදානයක් මගින් පිරිසිදු කිරීම බ්‍ර‍හස්පතින්දා (19) දින සිදු කරනු ලැබීය. එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ අනුමැතිය මත සිදු කළ මෙම සත්කාර්යය නිසා සිවිල් - හමුදා සබඳතාවලට තවත් ශක්තියක් ලැබුණි. භට පිරිස් විසින් මෙම භූමියේ තිබූ කැලිකසල, අනවශ්‍ය ගස්වැල් හා සුන්බුන් ඉවත් කරමින් මනාව පිරිසිදු කරන ලදී.latest Running | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf