Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2016 09:08:56 Hours

නැගෙනහිර ආරක්ෂක සේනාවේ සෙබලු 40 ක් පරිගණක පාඨමාලාවකට

ඔරියන්ට් ඇකඩමි ආයතනයේ අනුග්‍ර‍හය ඇතිව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධානයෙන් නිලධාරීන් දෙදෙනෙක් ඇතුලත්ව යුද හමුදා සාමාජිකයින් 40 දෙනෙක් සඳහා පරිගණක පාඨමාලාවක් සති තුනක කාලයක් පුරා පැවැත්විනි. පසුගිය අප්‍රේල් මස 25 වන දින ඇරඹි මෙම පාඨමාලාව මැයි මස 19 වන දින දක්වා පැවැත් වූ අතර, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ ආශිර්වාදය මැද මෙය ආරම්භ කෙරිනි. එම ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් ඩබ්.ටී.ඩබ්.ජී ඉහළගේ මෙම පාඨමාලාවේ වැදගත්කම ඉස්මතු කොට සමාප්ති උළෙලේ දේශනය සිදු කළේය.affiliate tracking url | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers