Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2016 19:18:38 Hours

ශ්රීයපාද වන්දනාවට මධ්යදම සෙබලු සහයෝගය ලබා දෙති

වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය නිමවීමත් සමඟ පුරාණ චාරිත්‍රානුකූලව සධාතුක කරඬුව සමගින් සුමන සමන් දේව ප්‍ර‍තිමාව සහ දේවාභරණ උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවීමේ පෙරහැර පසුගියදා සිදු කෙරිනි. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 112 බල සේනාවට අයත් 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් 37 කගෙන් යුත් කණ්ඩායමක් ඉරිදා (22) පැවති මෙම පෙරහැරට එක්ව සිටියහ. පසුගිය 2015 දෙසැම්බර් මස උදුවප් පුන් පොහෝ දින සිරිපා වන්දනා සමය ආරම්භ වන විට එම යුද හමුදා භට පිරිස් විසින් ද ඒ සඳහා සහයෝගය ලබා දුන්හ.buy footwear | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ