පුවත් විශේෂාංග
-
2016-06-14 20:03:18
අධ්යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් සී.පී ගාල්ලගේ වලමණ්ඩිය බලඇණි පුහුණු පාසලෙහි පුහුණු කටයුතු පිළිබඳව සිදු කළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එහි ස්ථාපනය කරන ලද නව සංඥා කුළුණ සහ රිපීටරය......
-
2016-06-14 18:44:37
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු චීන තානාපති යි සියැංලියැන් මහතා සඳුදා (13) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර හමු විය. එහිදී කිළිනොච්චි.....
-
2016-06-13 21:06:49
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගනර් සුපර්ක්‍රොස් - 2016 ජුලි මස 10 වන දින එම රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වීම සබැදි මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා කාලතුවක්කු..
-
2016-06-13 21:02:14
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබූ 2 වන දමිල භාෂා පාඨමාලාව ජුනි (10) දින නිමා වූ අතර, ඒ සඳහා සෙසු නිලයින් 24 දෙනෙකු සහභාගි වූහ.
-
2016-06-12 13:31:07
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (11) සවස පැවති එෆ්ඒ කුසලාන අවසාන මහා තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය පරජයට පත් කරමින් දක්ෂ ලෙස තරඟ කළ යුද හමුදා ක්‍රීඩා සමාජය 3 - 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට......
-
2016-06-11 15:30:14
මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් 2 වන සහ 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් හට මානසික සහ ශාරීරික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ.........
-
2016-06-11 15:25:16
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් සිකුරාදා (10) දින කහගොල්ල ප්‍රදේශයේ ශ්‍රමදාන කඳවුරක් පවත්වා ඇත.
-
2016-06-11 15:18:59
හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළබදව දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කොස්ලන්ද, බෙරගල ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්ද.......
-
2016-06-10 17:01:23
මහගොඩයාය තේක්ක වනයේ බදාදා (8) දින හදිසියේ ඇති වූ ගින්න 121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන්. කොස්වත්තගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 121 බලසේනාවේ සහ 18 වන ගැමුණු හේවා.....
-
2016-06-10 13:07:38
සාලාව කොස්ගම හමුදා කඳවුරේ ඉරිදා (5) දින ඇති වූ පිපිරීයාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ 5 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් කේ ජානක චමින්දගේ අවසන් කටයුතු (9) පස්වරුවේ බුත්තල වැලිවිට උල්ලර....