Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
11th June 2016 15:25:16 Hours
යුද හමුදාවේ සහයෙන් ශ්‍රමදාන කඳවුරක්
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් සිකුරාදා (10) දින කහගොල්ල ප්‍රදේශයේ ශ්‍රමදාන කඳවුරක් පවත්වා ඇත. ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් කළ ඉල්ලීමකට අනුව 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි භට පිරිස් විසින් මෙම ශ්‍රමදාන කඳවුර පවත්වනු ලැබීය එහිදී භට පිරිස් විසින් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ මහජනතාව විසින් දූෂණය කරනු ලැබූ ජල රක්ෂිත ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය. බණ්ඩාරවෙල ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි සෙසු නිලයින් 20 දෙනෙකු සහභාගි වූහ. එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද පූර්ණ සහයෝගය ලබා දෙනු ලැබීය.
Sportswear free shipping
|
nike air speed turf rose gold price per gram