පුවත් විශේෂාංග
-
2016-07-01 11:42:06
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මගපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස,බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා.....
-
2016-07-01 11:39:53
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස,බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් සඳහා තවත්.....
-
2016-07-01 11:37:52
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් අරණායක සහ මාවනැල්ල ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත් වූ පාසල් ළමුන් හට කැපිටල් සිටි.....
-
2016-06-30 16:45:41
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය සමඟ එක්ව තල් අරඹේ කෞෂල්‍ය - 2016’ තේමාව යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ සංවිධානය කරන ලද නව නිපැයුම් පිළිබඳව ප්‍රර්ශණය......
-
2016-06-30 14:08:39
ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමයේ වෙඩි තබන්නන් සහ තවත් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ කිහිපයක නියෝජිතයින් පිරිසක් ජූලි මස 2 සිට 16 දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන.....
-
2016-06-30 12:36:34
යාපනය අර්ධද්වීපයේ පෝෂිත බව සහ සුරක්ෂිතභාවය තහවුරුකරනු ලැබූ යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිය 20 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පසුගියදා සමරනු ලැබීය.
-
2016-06-30 12:32:54
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන හත්වන සංවත්සරය නිමිත්තෙන් කිළිනොච්චි දිසා රෝහලේ දැඩි සත්කාර ඒකකය......
-
2016-06-30 12:24:31
වැලිඔය පිහිටි 621 බලසේනාවේ සෙබලුන් විසින් සඳුදා (19) දින පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූණි.
-
2016-06-30 12:16:41
විජයබාහු පාබල රෙජිමේන්තු දින දර්ශනයේ ක්‍රීඩා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක දැවැන්ත හා ආකර්ෂණීය ධාවන ඉසව්ව වන විජයබා මොටර්ක්‍රොස් - 2016 ඉරිදා (26) දින වාර්තාගත ජනකායකගේ සහභාගිත්වයෙන් බෝයගනේ ධාවන.......
-
2016-06-28 14:33:13
කාන්තා අන්තර් සමාජීය ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ අවසන් තරඟය සෙනසුරාදා (25) දින පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී පැවති අතර එහිදි ලකුණු 61 කින් නාවික හමුදා ‘බී’ කණ්ඩායම පරදා යුද හමුදා කාන්තා..