Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2016 11:39:53 Hours

බදාදා පුහුණු දින වැඩසටහන නැවතත්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස,බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් සඳහා තවත් බදාදා පුහුණු දින වැඩසටහනක් බදාදා (29) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍ර‍වනාගාරයේදී පවත්වනු ලැබීය. එම වැඩමුළුවෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් පී.එස්.ඒ දෙහිවත්ත සහභාගි විය. මෙහිදී ‘Introduction Menu, Details of Glassware, Flatware and Cutleries Use in the Officers’ Mess and in Hotel Industry’පිළිබදව දේශණය 23 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මේජර් වී.ජී.ඩබ් හේවාවිස්ස විසින් සිදු කළ අතර, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඩී.ඕ.කේ ගුණතිලක විසින් ‘Guidance for Promotion Exams’ පිළිබඳව දේශණය සිදු කරනු ලැබීය.affiliate tracking url | Jordan Ανδρικά • Summer SALE έως -50%