පුවත් විශේෂාංග
-
2016-07-08 15:14:37
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ උපදෙස් හා මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔවුන් තුල පවතින සුවිශේෂී නව්‍ය දක්ෂතා පිළිබිඹු කිරීම සඳහා පැවැත් වූ.....
-
2016-07-07 19:57:07
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනා භට පිරිස් විසින් අඟහරුවාදා (05) දින වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උමාඔය සදින්හාවෙල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට කටයුතු ...
-
2016-07-07 19:54:13
‘සහජීවන නගරයේ නවොත්පාදන ජීවය’ යන තේමාව යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන විසින් සංවිධානය කළ නව නිපැයුම් ප්‍රදර්ශනය සඳුදා (04) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
-
2016-07-05 22:07:07
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ඉස්ලාම් ආගමික යුද හමුදා සාමාජිකයින් සමඟ එක්ව පසුගිය සඳුදා (04) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී ‘ඉෆ්තාර්’ සමරන ලදි.
-
2016-07-05 22:05:04
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 (සෙව්) ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයින් සඳහා වලමංඩිය බලඇණි පුහුණු පාසලේ දී බලඇණි පුහුණු පාඨමාලාවක් පවත්වන ලදි.
-
2016-07-05 16:14:00
යුද හමුදා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් මූල්‍ය සහ ප්‍රතිපාදන ගිණුම් තැබිමේ මෘදුකාංග යුද හමුදාව වෙත හඳුන්වාදෙන ලදි.
-
2016-07-05 14:31:25
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් විසින් ජුනි මස 30 සිට ජූලි මස 02 දක්වා දින 5 ක් පුරාවට මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක ආවරනය වන පරිදි....
-
2016-07-05 14:26:28
ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍යවලින් තොර රටක් යන සංකල්පය යටතේ යුද හමුදාපතිගේ මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධික්ෂණයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින්..............
-
2016-07-04 15:57:53
යාපනය ශික්ෂණ රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම මත රෝහල් ලේ බැංකුවේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා 17 වන ගැමුණු හේවා බලකාය විසින් සිකුරාදා (01) දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
-
2016-07-04 15:55:05
කොට්ටේ, ශ්‍රී කල්‍යාණි සමග්රි මහා සංඝ සාභාවේ පූජ්‍ය ඉත්තාපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ජුනි මස 28 වන දින වෙහෙරතැන්න, බෝගස්වැව සහ නන්දමිත්රගම යන නැවත පදිංචිකල ගම්මාන වෙත වැඩම කරන ලදි.