Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2016 15:55:05 Hours

බෞද්ධ භික්ෂුන් වහන්සේලා නැවත පදිංචි කළ ගම්මාන වෙත වැඩම කරයි

කොට්ටේ, ශ්‍රී කල්‍යාණි සමග්‍රි මහා සංඝ සාභාවේ පූජ්‍ය ඉත්තාපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ජුනි මස 28 වන දින වෙහෙරතැන්න, බෝගස්වැව සහ නන්දමිත්‍ර‍ගම යන නැවත පදිංචිකල ගම්මාන වෙත වැඩම කරන ලදි. මෙහි පැමිණි භික්ෂුන් වහන්සේලා වෙත වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කෙරිනි. මේ සඳහා වැඩම කරන ලද පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ ඇතුලු බෞද්ධ භික්ෂුන් වහන්සේලා 25 නමක් විසින් ප්‍රදේශයේ වැසියන් වෙත ආශිර්වාද කිරීම ද සිදු කරන ලදි.Nike footwear | youth nike kd low tops orange , Nike Air Max , Iicf