2024-07-05 14:31:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අරුණ දර්ශන පැරිසියේ පැවැත්වෙන ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල - 2024’ හි මීටර් 400 ඉසව්ව සඳහා නිල වශයෙන් සුදුසුකම් ලැබීය.
2024-07-05 14:29:07
141 පාබල බලසේනාවේ අභිමානවත් 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල්
2024-07-05 14:27:58
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත පිරිසක් විසින් ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර දී 2024 ජූලි මස 2 සහ 3 දෙදින තුළ අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් (MISO) පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්. එම්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය. නීති සේවා, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබීය.
2024-07-05 14:26:24
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 74’ 2024 ජූලි මස 02 දින
2024-07-05 14:26:00
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පුහුණු දිනයට සමඟාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඒම්.ජී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ජූලි මස 03 දින දේශන මාලාවක් පවත්වන ලදී.
2024-07-04 21:54:23
මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 28 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-07-04 21:54:10
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 01 දින 59 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හී නිල සංචාරයක නිරත විය.
2024-07-04 21:52:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු නිලධාරීන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිලධාරී පුහුණු දිනය සහ ‘Diners’ Club’ වැඩමුළුව 2024 ජුනි මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2024-07-04 21:50:27
පූවරසන්කුලම් මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 02 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-04 13:33:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී ගේ සුරතින් 2024 ජුනි මස 27 දින විවෘත කෙරිණි.