පුවත් විශේෂාංග
-
2016-09-19 07:47:20
ඉරානයේ, ටෙහෙරාන් අසාදි වොලිබෝල් අංගනයේ පැවති 35 වැනි ලෝක හමුදා පිරිමි වොලිබෝල් තරගාවලියේ දී ලෙබනන් කණ්ඩායම පරාජයට පත් කරමින් දෙවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම.....
-
2016-09-15 20:49:37
යක්කල පිහිටි රණවිරු ඇපරල්ස් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක දසනායකගේ උපදෙස් අනුව එම භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ කවි බණ ධර්ම දේශණය අඟහරුවාදා (6) දින පැවැත්විය. මෙම.....
-
2016-09-15 20:45:24
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා රේසින් මොටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව ඉදිරිපත් කරන ලද වලව සුපර් ක්‍රොස් - 2016 ඉරිදා (11) දින පැවැත්විය. මෙම.....
-
2016-09-15 20:42:37
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් හි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව බදාදා පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ සදහා සේනාංක,ඉදිරිනඩත්තු පෙදෙස.....
-
2016-09-15 13:54:33
නව අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න බදාදා (7) දින සිය ධුරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. මෙම ධූරය භාර ගැනීමට පෙර මේජර් ජෙනරාල්......
-
2016-09-15 13:51:26
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද හෘද රෝග සහ ස්වසන රෝග සම්බන්ධව සිදු කරනු ලැබූ 20 වන වැඩමුළු සිකුරාදා (09) දින පවත්වනු ලැබීය....
-
2016-09-15 13:48:36
යුද හමුදා අන්තර් රෙජිමේන්තු ඒ කොටසේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සහ ත්‍යාග ප්රදානෝතසවය (14) සන්ධ්‍යාවේ පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. යුද හමුදා ක්‍රිකට් කමිටුවේ.....
-
2016-09-14 20:00:20
යුද හමුදා නව පුහුණු අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ජී විජිත රවිප්‍රිය සඳුදා (12) දින පැවති චාම් උත්සවයකින් නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබූ අතර, මීට ප්‍රථම මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම ධූරය හොඹවනු ලැබීය.
-
2016-09-14 14:38:38
කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ‘කමාන්ඩෝ චැලෙන්ජර්ස් - 2016’ මෝටර් රථ ධාවන තරඟය ඔක්තෝම්බර් මස 2 වන දින බත්තරමුල්ල ප්‍රදේශයෙන් අරම්භ වි උල්හිටිය ආරුගම්බේ ප්‍රදේශය ආවරණය කරමින් ......
-
2016-09-14 14:35:06
නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් පී.බී ජයසුන්දර සඳුදා (12) වන දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මේජර් ජෙනරාල් පී.බී ජයසුන්දර නව ධුරයෙහි රාජකාරී භාර ගැනීමට පෙර යාපනය 52 වන ...........