Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th September 2016 20:45:24 Hours
‘වලව සුපර් ක්‍රොස් ’විශාල ජනකායක් මධ්‍යයේ නිමා වේ
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා රේසින් මොටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව ඉදිරිපත් කරන ලද වලව සුපර් ක්‍රොස් - 2016 ඉරිදා (11) දින පැවැත්විය. මෙම ධාවන තරඟාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි විය. මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් , සෙසු නිලයින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ. තරඟාවලියෙහි ජයග්‍රාහිකයින් පහත දැක්වේ. සමූහ ට්‍රක් රථ සහ ජීප් විවෘත ඉසව්ව ලුතිතන් කර්නල් ජේ.කේ.ඩී.ජේ ජයසිංහ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය රේසින් මෝටර් සයිකල් 125 සීසී - ආරක්ෂක හමුදා ඉසව්ව සංඥා සෙබල ඩී.බී.කේ සිවා - ශ්‍රි ලංකා සංඥා බලකාය - ප්‍රථම ස්ථානය කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය තුවක්කු සෙබල ටී.කේ.ආර්.එන්.එස් කුමාර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - තෙවන ස්ථානය රේසින් මෝටර් සයිකල් - 125 සීසී -ජාතික ඉසව්ව සංඥා සෙබල ඩී.බී.කේ සිවා - ශ්‍රි ලංකා සංඥා බලකාය - ප්‍රථම ස්ථානය කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය STD/MOD මෝටර් සයිකල් 125සීසී - ජාතික ඉසව්ව කෝප්‍රල් පී.ආර් විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය STD/MOD මෝටර් සයිකල් 225සීසී -ආරක්ෂක සේවා ඉසව්ව කෝප්‍රල් පී.ආර් විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - තෙවන ස්ථානය STD/MOD මෝටර් සයිකල් 250සීසී - ජාතික ඉසව්ව සාමාන්‍ය සෙබල කුමාරසිංහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය- තෙවන ස්ථානය රේසින් මෝටර සයිකල් 250 සීසී - ජාතික ඉසව්ව - පළමු තරඟය කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය සංඥා සෙබල ඩී.බී.කේ සිවා - ශ්‍රි ලංකා සංඥා බලකාය - සිව්වන ස්ථානය MX රේසින් මෝටර සයිකල් 250 සීසී - ජාතික ඉසව්ව දෙවන තරඟය කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් පී.එම්.ජේ සිගේරා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - තෙවන ස්ථානය තුවක්කු සෙබල ටී.කේ.ආර්.එන්.එස් කුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - සිව්වන ස්ථානය සංඥා සෙබල ඩී.බී.කේ සිවා - ශ්‍රි ලංකා සංඥා බලකාය - පස්වන ස්ථානය
Mysneakers
|
youth nike kd low tops orange , Nike Air Max , Iicf