Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th September 2016 13:48:36 Hours
අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලිය අවසන් වේ
යුද හමුදා අන්තර් රෙජිමේන්තු ඒ කොටසේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රදානෝතසවය (14) සන්ධ්‍යාවේ පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. යුද හමුදා ක්‍රිකට් කමිටුවේ ආරාධනයෙන් මූල්‍ය කළමණාකරන අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් ආර් වී උඩවත්ත මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. තරඟාවලිය අවසනායේ මේජර් ජෙනරාල් ආර් වී උඩවත්ත විසින් ජයග්‍රාහකයින් හට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරනු ලැබූ අතර, යුද හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ඒ.කේ.පී වික්‍රමසිංහ ද මෙම අවස්ථාවට එක් විය. සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් 24 ක් (ඒ කණ්ඩය සඳහා කණ්ඩායම් 10 ක් ද බී කණ්ඩයෙන් 14 ක් ද ) තරඟ වැදුණු අතර අවසන් මහා තරඟය සඳහා යුද හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම තේරී පත් විය. මින් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම ජයග්‍රහනය කරනු ලැබීය. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව ,ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, යුද හමුදා පොලිස් හේවා බලකාය, යුද හමුදා පොදු සේවා බලකාය මෙම තරඟාවලිය සඳහා සහභාගි විය.
Nike air jordan Sneakers
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals