Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2016 07:47:20 Hours

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම විසින් ලෙබනන් කණ්ඩායම පරදයි

ඉරානයේ, ටෙහෙරාන් අසාදි වොලිබෝල් අංගනයේ පැවති 35 වැනි ලෝක හමුදා පිරිමි වොලිබෝල් තරගාවලියේ දී ලෙබනන් කණ්ඩායම පරාජයට පත් කරමින් දෙවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම සමත් විය. එම තරඟාවලියේ දී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලිබෝල් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව තරඟවට 3-0 ක් ලෙස ජයග්‍රහණය කළේය. 35 වැනි ලෝක හමුදා පිරිමි වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල සඳුදා (19) දින පැවැත්වීමට නියමිතය.Adidas footwear | nike