Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2016 13:54:33 Hours

නව අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න වැඩ භාර ගනී

නව අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න බදාදා (7) දින සිය ධුරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. මෙම ධූරය භාර ගැනීමට පෙර මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස රාජකාරී කර ඇත. අනතුරුව මේජර් ජෙනරාල් ඒ පී ද ඉසෙඩ් වික්‍රමරත්න නව ධූරය භාර ගැනීමේ ලිපි ලේඛන සඳහා අත්සන් කරනු ලැබීය. එම අවස්ථාව සඳහා අනෙකුත් අධ්‍යක්ෂක මණ්ඩලවල අධ්‍යක්ෂවරුන් සහ ඔවුන් යටතේ සේවයේ නියුතු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් රැසක් සහභාගි විය.Sports Shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival