2017-02-06 10:33:36
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය ළමා අයිතීන් සහ ගෘහස්ථ හිංසනය පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් 11 වන සේනාංක මූලස්ථානයේ දී අඟහරුවාදා (31) දින පවත්වන ලදී.
2017-02-06 09:32:53
1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය විසින් සිකුරාදා (03) දින කුන්ඩසාලේ පිහිටි බුදුමඟ සෙනසුන විහාරස්ථානය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-02-06 09:24:40
අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ඉල්ලිමකට අනුව, සටන් පුහුණු පාසලේ භට පිරිස් විසින් සිකුරාදා (3) දින අම්පාර නගරය හා ඉගිණියාගල දෙසට දිවෙන මාර්ගය ආවරණය වන පරිදි කුණු කසල හා අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි. සටන් පුහුණු පාසලේ සේනාවිධායක......
2017-02-06 09:17:45
69 වන නිදහස් දින උත්සවයට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාල පරිශ්‍රය පිරිසුදු කිරිමේ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිකුරාදා (3) දින පවත්වන ලදි. එම පාසලේ විදුහල්පති විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති......
2017-02-06 09:15:09
යුද හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් හමුදා නිලධාරින් සහ සෙසුනිලයන්ගේ අධ්‍යාත්මික, මානසික හා කායික සමබරතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් යුතුව බ්‍රහස්පතින්දා (2) දින කදුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දි භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
2017-02-06 09:11:28
69 වන නිදහස් දිනයට සමගාමීව, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිකුරාදා (3) දින දියතලාව නගර ප්‍රදේශයේ දී ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ මෙම ප්‍රජා ව්‍යාපෘතිය.....
2017-02-02 19:53:39
හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වෙහෙරපැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 113 දෙනෙක් වෙත ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමේ අදහසින් යුද හමුදා සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඒ.වී රූපසිංහ සහ එම ජ්‍යෙස්ඨ නිලධාරීගේ භාර්යාව ඇතුළු දානපතින් පිරිසක් විසින් නොමිලේ පාසල් උපකරණ බෙදාදෙන ලදි.
2017-02-01 16:07:56
ඉන්දියාවේ මුම්බායි නුවර පෙබරවාරි මස 15 – 17 දක්වා පැවැත්වෙන ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්රස් සමුළුව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක හට එහි ජූරි සභිකයෙකු ලෙස ආරාධනා ලැබී ඇත.
2017-02-01 15:22:47
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසින් ‘Foundation of Goodness’ හි අනුග්‍රාහය ඇතිව පසුගිය දා ප්‍රාථමික විද්‍යාල සිසුන් වෙත පාසල් නිලඇඳුම් ලබාදෙන ලදි.
2017-02-01 13:39:21
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සේවයේ යෙදි සිටින රණවිරුවන් වෙත ආශීර්වාද පැතිමේ සහ මියගිය රණවිරුවන් සිහිකිරිමේ අරමුණින් බදාදා (01) දින බෝධි පූජා පිංකමක් පවත්වන ලදි.