Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2017 09:32:53 Hours

විහාරස්ථාන පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක්

1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය විසින් සිකුරාදා (03) දින කුන්ඩසාලේ පිහිටි බුදුමඟ සෙනසුන විහාරස්ථානය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

එම විහාරස්ථානයේ විහාරාධිපති විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

ඒ අනුව, 111 වන බලසේනාව යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙසු නිලයින් 6 ක් මේ සඳහා සහභාගි වූහ.

url clone | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos