Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2017 13:39:21 Hours

මුලතිව් භට පිරිස් වෙතින් ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක ‍සේනා මුලස්ථාන භට පිරිස් විසින් සේවයේ යෙදි සිටින රණවිරුවන් වෙත ආශීර්වාද පැතිමේ සහ මියගිය රණවිරුවන් සිහිකිරිමේ අරමුණින් බදාදා (01) දින බෝධි පූජා පිංකමක් පවත්වන ලදි.

තල්ගස්වැව විහාරාධිපති පූජ්‍ය රත්මලානේ පාලිත ස්වාමින් වහන්සේ විසින් මෙහි ධර්ම දේශනාව මෙහෙයවිය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

buy footwear | NIKE HOMME