2017-02-16 11:00:39
ඩිල්මා කන්සර්වේෂන් සහ මේරිල් ජේ ප්‍රනාන්දු (MJF) පදනම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් MJF මධ්‍යස්ථානයක් ස්ථාපනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධතාවයෙන් යුතුව නැගෙනහිර ප්‍රදේශයේ වන වගාව වර්ධනය කිරිම.......
2017-02-14 10:45:56
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ යන මෑයෙන්, තවත් එක් දැනුවත් කිරිමේ වැඩසටහනක් සදුදා (09) දින කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවත්විය.
2017-02-14 10:44:10
53 වන සේනාංකයේ ඉල්ලිමකට අනුව මහජන බැංකුව විසින් ත්‍රිකුණාමලය - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේ ඉදිකළ නව ATM යන්ත්‍රය සඳුදා (13) දින විවෘත කරන ලදි.
2017-02-14 10:44:02
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, බදාදා (15) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මැතිතුමා යාපනය පිහිටි එම කාර්යාලයේ දී හමුවිය.
2017-02-14 10:40:52
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පසුගියදා කැකිරාව, දඹුලුහල්මිල්ලවැව පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී වැඩසටහන් මාලාවක් සමඟින් සිය 10 වන සංවත්සරය සමරන ලදි.
2017-02-13 09:26:02
යාපනය ප්‍රදේශයේ ජිවත්වන මාධ්‍ය වාර්තාකාරිනියක් වු හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියගේ මාධ්‍ය කටයුතු වර්ධනය කර ගැනිම වෙනුවෙන් බදාදා (08) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් නව පරිගණකයක් පරිත්‍යාග කරන ලදි.
2017-02-13 09:25:52
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනාවේ නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයින් 30 කගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (04) දින ගාල්ල, රත්ගම විජේරත්න වැඩිහිටි නිවාසය පිරිසිදු කරන ලදි.
2017-02-13 09:25:31
ගල්කුලම පිහිටි 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.ඒ.එම්.ඒ විජේසිංහගේ මගපෙන්විමෙන්, එම සේනාංක මුලස්ථානයේ නිලධාරින් හා සෙසුනිලයන්ගේ අධ්‍යාත්මික දෘෂ්ටිය වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නවම් පෝය (10) දින මෙම වැඩසටහන පවත්වන ලදි.
2017-02-13 09:24:48
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 6 වන (ස්වේච්ජා) සන්නද්ධ බුද්ධි බලකායේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද ‘බෝධි පුජා’ පිංකම නවම් පෝය (10) දින මුලදිප විහාරස්ථානයේ දී පැවැත්විය.
2017-02-13 09:24:31
යුද හමුදාපතිගේ උපදෙස් මත කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (09) දින ‘නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධනය’ (Officer Career Development) පිළිබඳ නිලධාරීන් සඳහා තවත් පුහුණු දින වැඩසටහනක් පවත්වන ලදි.