Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2017 09:24:31 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක්

යුද හමුදාපතිගේ උපදෙස් මත කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (09) දින ‘නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධනය’ (Officer Career Development) පිළිබඳ නිලධාරීන් සඳහා තවත් පුහුණු දින වැඩසටහනක් පවත්වන ලදි.

විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙහි ආරම්භක දේශනය පවත්වමින් මෙම වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරනය කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 180 ක් සහභාගි වූහ.

latest Running | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ